ජුකී මැෂින් ක්ෂේත්‍රයෙන් පුහුණුවක්

ජුකී මැෂින් ක්ෂේත්‍රයෙන් පුහුණුවක් ලබලා විදෙස් ගත වෙන්න ඔයාට හොදම අවස්ථාවක්……
මේ දිනවල යුරෝපයේ වැඩිම ඉල්ලුමක් තියන Juki Machine Operator සදහා පුහුණු ශ්‍රමික හිගයක් තියන බව ඔයා දන්නවා ද?
රැකියාවට ගැලපෙනම ආකරයටම සැකසු විශේෂ දින 03 ක කෙටි කාලීන පුහුණුව Euro Gate Skill Training Center අපෙන් ඔබට..
අපෙන් පුහුණු වෙන ඔයාව ඉතාම කෙටි කාලයකින් විදෙස් ගත කිරීමට අපි සූදානම්.. ඒ අපි ඔයාල හැමෝම දන්න Gulf Gate විදේශ රැකියා ආයතනයේ පූර්ණ අනුබද්ධ ආයතනයක් නිසා
කාන්තා පිරිමි සියලු දෙනාටම සහභාගි විය හැක….
පාඨමාලාව අවසානයේ පිළිගත් සහතික පත්‍රයක් අපි ඔබට ලබා දෙනවා..
දුර බැහැර සිට පැමිනෙන ඔබට නේවාසික පහසුකම් නොමිලේ.
වැඩි විස්තර සදහා දැන්ම කතා කරන්න…
📞 077 068 9556
📞 0377 831 731
📞 077 34 73 160