හෝටල් ක්ෂේත්‍රයේ රැකියාවකින්

හෝටල් ක්ෂේත්‍රයේ රැකියාවකින් විදෙස් ගත වෙන්න දැන් ඔබටත් අවස්ථාවක්…

රැකියාවට ගැලපෙනම ආකරයටම සැකසු විශේෂ කෙටි කාලීන පුහුණුව Euro Gate Skill Training Center අපෙන් ඔබට
පුහුණු නුපුහුණු සියලු දෙනාටම සහභාගි විය හැක.

👉 Kitchen helper මුළුතැන්ගෙයි සහයකයින්
👉 Cook helper ආහාර පිසීමේ සහයකයින්
👉 Waiter / Waitress වේටර්වරුන් සහ වේටර්වරියන්
👉 House keeping ගෘහ පාලකයින්

පාඨමාලාව අවසානයේ පිළිගත් සහතික පත්‍රයක් සමග ඔබ විදෙස් ගත වන තෙක්ම සේවාව අපි ඔබට ලබා දෙනවා..
අපි TVEC හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචි ආයතනයකි..

දුර බැහැර සිට පැමිනෙන ඔබට නේවාසික පහසුකම් නොමිලේ.

වැඩි විස්තර සදහා දැන්ම කතා කරන්න.
📞 077 068 9556
📞 0377 831 731
📞 077 34 73 160