Welding සදහා මනා පුහුණුවකින් යුත් වෙල්ඩවරුන් බිහි කිරීම

යුරෝපයේ වගේම අනෙකුත් රටවලත් ඉල්ලුම වැඩිවෙමින් පවතින Welding සදහා මනා පුහුණුවකින් යුත් වෙල්ඩවරුන් බිහි කිරීමට Euro gate Skill Training Center වෙතින් අප ඔබට පාඨමාලාවක් හදුන්වා දෙන්නෙමු.
මේ වන විටත් යුරෝපය හා මැදපෙරදිග ඇතුළු රටවල් ගණනාවක රැකියා ඇබෑර්තු රාශියක් අප සතුව ඇත.
අප ආයතනයෙන් පාඨමාලාව හදාරන ඔබට…👇
👉 ලෝක සම්මත ක්‍රමවේදයන්ට අනුකූලව සැකසූ නවීන Welding workshop එකක දක්ෂ පළපුරුදු ගුරු මඩුල්ලක් සමග පුහුණුව.
👉 පලපුරුදු දක්ෂ වෘත්තිකයෙකු ලෙස පුහුණුවේ සිට විදේශ ගත වීම දක්වා සියල්ලම Euro gate Skill Training Center වෙතින් ලබා දෙයි.
👉 පුහුණුවෙන් පසු ලොව පිළිගත් සහතික පත්‍රය ලබාදෙයි.
👉 ලංකාවේ අඩුම පාඨමාලා ගාස්තු.
👉 දුර බැහැර සිටි පැමිණෙන ඔබට නවාතැන් පහසුකම් නොමිලේ.
👉 25% සුවිශේෂී වට්ටමක්.
Gas Cutter
Grinding
ARC Welding
MIG Welding
TIG Welding
💥 මනා පුහුණුවත් සමග වෘත්තීමය නිපුණත්වයක් සහිතව විදේශ රැකියා සිහිනය ජය ගැනීම සදහා වෙන් වූ ලංකාවේ එකම ආයතනය Euro gate Skill Training Center.
දැන්ම අප හා සම්බන්ධ වන්න..
☎️ 0377 831 731
📞 077 34 73 160
📞 077 24 72 535

මස් කපන්නන් සදහා පාඨමාලා

මේ දිනවල යුරෝපයේ වැඩිම ඉල්ලුමක් තියන Butcher(මස් කපන්නන්) සදහා පුහුණු ශ්‍රමික හිගයක් තියන බව ඔයා දන්නවා ද?
එකට විසදුමක් ලෙස Euro Gate Skill Training center අපි,

මස් කපන්නන් සදහා පාඨමාලාවක් ඔබ වෙනුවෙන් හදුන්වා දීලා තියනවා.

පුහුණුව අවසන් කරන සියලු දෙනාම විදෙස් ගත වෙනකන්ම අවශ්‍ය සේවාව අප ආයතනය මගින්ම ඔයාට අපි ලබලා දෙනවා…

වැඩි විස්තර සදහා දැන්ම කතා කරන්න.
📞 077 068 9556
📞 0377 831 731
📞 077 34 73 160

ඔයත් හොයන්නේ විදෙස් රැකියාවකට අවශ්‍ය පුහුණුවක් ද ?

ඔයත් හොයන්නේ විදෙස් රැකියාවකට අවශ්‍ය පුහුණුවක් ද ?

ඊශ්‍රායලය රැකියාම ඉලක්ක කරගෙන පුහුණු ශ්‍රමිකයන් බිහි කරන ලංකාවේ විශාලතම පුහුණු ආයතනය Euro Gate Skill Training Center

👉 ටයිල් මේසන්වරුන්

පාඨමාලාව අවසානයේ පිළිගත් සහතික පත්‍රයක් සමග අපි ඔයාව ක්ෂේත්‍රයේ විශිෂ්ඨයෙකු කරනවා.
ඔබ විදෙස් ගත වෙන තෙක්ම ඔබට අවශ්‍ය මගපෙන්වීම අප ආයතනය මගින් ලබා ගත හැක

දුර බැහැර සිට පැමිනෙන ඔබට නේවාසික පහසුකම් නොමිලේ.